Thursday , June 23 2022
Breaking News

TV

18+

All

Recent Releases

Friend Request (2016) Sinhala Subtitles | මිතුරු වෙසින් පැමිණි මාරයා. [සිංහල උපසිරැසි] 18+

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ හුඟ දෙනෙක් මට පෞද්ගලිකව දැනුම් දීල තිබ්බ ෆිලුමකට උපසිරැසියක් අරගෙනයි.මේක ටිකක් පරණ ච්ත්‍රපටයක් උනාට හොරර් චිත්‍රපාට ලෝලී ඔබ මග නොහැරම නැරඹිය යුතු චිත්‍රපටයක් කියල කියන්න ඕන. &#ff7dde; කොහොමද, මම මරියානා නෙඩිෆර්. මම ගොඩක් තනි වෙලා ඉන්න ගෑනු ළමයෙක්&#ff7dcf; මට කිසිම යාළුවෙක් නැහැ.අඩුම තරමින් මට මගේය …

Read More »

Ms. Marvel [S01 : E03] Sinhala Subtitles | ප්‍රශ්න නරක අතට&#ff7dcf; [සිංහල උපසිරසි]

දෙවෙනි එපිසෝඩ් එක බැලුවා නම් මේක බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නවා ඇත්තේ, නේද? එහෙනම් ඔන්න මේ උණු උණුවේ අරගෙන එන්නේ Ms. Marvel තුන්වෙනි එපිසෝඩ් එකේ උපසිරසි. පසුගිය කොටසින් ඉතින් කලින් කොටසෙදි Marvel එක අපට tease කරානේ මේ බෑන්ගල් එක පිටිපස්සේ අඳුරු අබිරහසක් තියෙනවා කියලා. ඒවගේම ඒ එපිසෝඩ් එකේ අපි දැක්කනේ කමාලාට …

Read More »

The Five (2016) [E02] Sinhala Subtitles | ඝාතනයේ සුලමුල සොයා [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් &#ff7de9;ද ෆයිව්&#ff7de8; කතා මාලාවෙ දෙවෙනි කොටස අරගෙන ආවා. මේ කොටස විකාශය වුණේ 2016 අප්‍රේල් 15 වෙනිදා. IMDb දර්ශකේ 7.4 අගයක් ගන්න සමත් වෙලා තියෙනවා. මං මේකෙ අනික් කොටස් නම් බලලා නෑ. ඒ නිසා මේ කොටස ගැන පොඩි විස්තරයක් දෙන්නම්, මිණී මැරුමක් සිදු වී තියෙනවා. පොලීසිය මැරුණ කෙනාගෙ නම …

Read More »

The Five (2016) [E01] Sinhala Subtitles | අභිරහසක ආරම්භය&#ff7dcf; [සිංහල උපසිරසි]

මගේ නම ඩැනී. මං වැඩ කරන්නෙ පොලිසීයෙ. ආරංචියක් ලැබුණා භයානක මනුෂ්‍ය ඝාතනයක් වෙලා කියලා. ඒ කවුදෝ නාදුනන මිනිහෙක් ගෑණු කෙනෙක්ව, කුරිරු ලෙස ඝාතනය කරලා කියලා. හැබැයි මේ ගෑණු කෙනාගෙ කිසිදු අනන්‍යතාවක් නැහැ. ඉතිං අපි හෝඩුවාවල් හොයද්දි DNA සාම්පලයක් ලැබුණා. එහි ප්‍රතිඵල නැවත ආවට පස්සෙ මම පුදුම වෙලා ගියා. ඒ මොකද …

Read More »

සුළල් : ද වෝටෙක්ස් [S01 : E01] Sinhala Subtitles | අතුරුදහන් වූ ගෑනු දරුවා&#ff7dcf; [සිංහල උපසිරසි සමඟ]

The Family Man, Mirzapur වගේ ජනකාන්ත ජනප්‍රිය වෙබ් කතාමාලා දුන්නු ඇමසෝන් ප්‍රයිම් වෙතින් පහුගිය සිකුරාදා නිකුත් වෙනවා තවත් අලුත් ඉන්දියන් වෙබ් කතාමාලාවක්. හින්දි නම් නෙමේ හැබැයි දමිළ කතාමාලාවක්. එහෙමයි කියලා එසේ මෙසේ නිර්මාණයක් නම් නෙමේ, වෙනම ලෙවල් එකක තියෙන කතාවක්. එක කොටසක් බලලා පුටුවෙන් නැගිටින්න හිතනවා නම්, සහතික වෙනවා එහෙම …

Read More »

Death Wish 4: The Crackdown (1987) Sinhala Subtitles | පෝල් කර්සිගේ හතරවන වික්‍රමය [සිංහල උපසිරසි]

ආයුබෝවන්.. සුබ දවසක් හැමෝටම. Death Wish චිත්‍රපට මාලාවේ පළමු කොටස් තුන ඔයාල බලන්නත් ඇති. අද මං අරන් ආවේ ඒකේ හතරවෙනි චිත්‍රපටයේ සිංහල උපසිරසියයි. Death Wish 4: The Crackdown වසර කීපයකට කලින් පෝර්ල් කර්සිට තම බිරිඳත් දියණියත් අහිමිවන්නේ මැර කල්ලියක් විසින් සිදු කරන කෘෘර ඝාතනයන් නිසයි. නීතියෙන් කිසිම පිළිසරණක් නැති තැන …

Read More »
error: Alert: Content is protected !!